98%
Clients Satisfied
our Services

1 5/2, Nimal Road, Colombo 4
info@chinatolanka.com
Find high quality poultry equipment at a cheaper price
සත්ව ආහාර නිෂ්පාදනයේ නියුතු ඔබට අවශ්‍ය උපකරණ අඩුම මිලට
Choose your Plan
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය යන්තෝපකරණ, අමුද්‍රව්‍ය, නවීන තාක්ෂණික උපකරණ ඔබගේ උවමනාවට සරිලන පරිදි අපි ආනයනය කරන්නෙමු. අලෙවියන් පසු ඔබට අවශ්‍ය සවි කිරීම් සහ අලුත්වැඩියා කිරීමේ කටයුතුද අප විසින් සිදු කරන්නෙමු.
Regardless of the field in which your business or project is, we offer the necessary machinery, raw materials, and modern technical equipment to suit your needs. We handle all your after-sales service and repair needs.
කෘෂි නිෂ්පාදන, සත්ත්ව ආහාර නිෂ්පාදන, හෝටල් ක්ශේත්‍රය ඇතුලු විවිධ ව්‍යාපාර සඳහ අත්‍යවශ්‍ය නව තාක්ෂණික උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය අපෙන්
කෘෂි නිෂ්පාදනයේ නියුතු ඔබගේ ඵලදාව වැඩි කරගන්නා අතර වියදම අවම කර ගැනීමට අවශ්‍ය නව තාක්ෂණික උපකරන අපෙන් මිලදී ගන්න.
At China to Lanka we offer a wide range of agricultural solutions designed to meet the demands of modern farming. Whether its high performance machinery and irrigation systems to quality seeds and fertilizers,we’ve got you covered!
අලෝක පද්ධති, ස්වයංක්‍රීය ජල නල පද්ධති සහ උෂ්ණත්ව පාලන විසඳුම් ඇතුලු ඔබගේ සත්ව ගොවිපලෙහි ගුණාත්මකභාවයෙන් යුතු ඉහළ අස්වැන්නක් සඳහා විසඳුම් අපෙන්
We specialize in providing top-tier poultry equipment, including advanced lighting systems for farms, feeding and watering systems, temperature control solutions, and anything else to help you create optimal conditions for your poultry, leading to healthier flocks and higher yields.
හෝටල් ක්ශේත්‍රයේ ඔබට අවශ්‍ය ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ සහ අනෙකුත් අලංකරන ද්‍රව්‍ය හොඳම මිලට අපෙන්
Setting up your own hotel? refurbishing a resort, or managing a chain of restaurants? From premium furnishings and state-of-the-art kitchen equipment to elegant décor and essential amenities, we provide anything and everything you need to enhance your businesses hospitality.
ඔබගේ කාර්යාලයට අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ, පරිගණක, ආර්ක්ෂක කැමරා සහ POS පද්ධති ඇතුලු භාණ්ඩ රැසක් අප වෙතින්
We supply a comprehensive array of products essential for corporate environments, including office furniture, Computers & Technology, POS Systems, Security & Surveillance and much more.
Have you ever wondered how your business could benefit from the booming markets in China, Hong Kong, Singapore, or Dubai? Find out with us.
How would it feel to learn from industry leaders and experts? Our trips include exclusive workshops, seminars, and networking events where you can gain knowledge directly from successful entrepreneurs and business moguls.
Are you interested in the latest trends and innovations in import and export? We take you to renowned exhibitions like the Canton fair, where you can explore new products, establish supplier relationships, and stay ahead of market trends.
Imagine the power of connecting with other business owners, potential clients, and partners from around the globe.
Clients Satisfied
our Services